IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකයට සම්බන්ධ සියළු ආයතන එකම යාන්ත්‍රණයකට

(අංජුල මහික වීරරත්න)


 දිනෙන් දිනම උග්‍ර වන ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමේ එක්  පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම සම්බන්ධ අමාත්‍යාංශ සහ සියලුම ආයතන එක යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක කරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණ ගනු ලැබුයේ නොර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර රජයේ අමාත්‍යංශ ප්‍රධානීන්  හා නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.


රජය ගත් ඉහත තීරණයට අනුව මුදල් අමාත්‍යංශය , ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අදැළ ආයතන, ශ්‍රී ලංකා මහ බැංකුව හා ඊට  අයත් ආයතන සියල්ල එක් අරමුණක් ඇතිව තනි යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.


 ඉහත යාන්ත්‍රණය ක්‍රියාත්මක  කරන ක්‍රමවේදය තමන් දිවයිනට පැමිණෙන විට සකස්කර අවසන් කරන ලෙසද මෙතෙක් ප්‍රමාදව පවතින ආයෝජන ව්‍යාපෘති සියල්ලක්ම මාස 3 ක් ඇතුළත ආරම්භ කිරීමට අග්‍රාමාත්‍යරයා දුන්  උපදෙස්වල වැඩි දුරටත් සඳහන්ය.



අදහස් (4)

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකයට සම්බන්ධ සියළු ආයතන එකම යාන්ත්‍රණයකට

Raveendra Thursday, 04 October 2018 10:43 AM

මාසේ පෝය ලඟද මන්ද ???

:       0       0

Hafeel Thursday, 04 October 2018 10:47 AM

මෙයාට මහ බැංකුව අත් හරින්නම බැහැ.

:       0       0

Thilina Thursday, 04 October 2018 11:21 AM

මේ රට ඉවරයි. ගොඩ ඒමක් පේන්නවත් නැහැ. එකම විසදුම ආයෝජකයින් මේ රටට ගේන එකයි අපනයන වැඩි කරන එකයි. 2015 පස්සේ මේ රටට ආපු එක ආයෝජකයෙත්වත් නැහැ. හිටපු අයත් ගිය එක විතරයි වුනේ..

:       0       0

dias Thursday, 04 October 2018 12:35 PM

දැන් තමා අපනයන මතක් වෙලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 560 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site