සමන් පාලිත නානායක්කාර
අද පැවැති මහ වැසිත් සමඟ බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලාබැසීමේ අවදානමක් නිසා පවුල් 150ක් පමණ ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (බදුල්ල) ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
උමා ඔය ව්‍යාපෘතිය නිසා පොළොවේ ඇති වී තිබූ පැල්මකින් ජල බුබුලක් මතුවී ගලා යෑමට පටන් ගැනීමත් සමඟ මෙම අවධානම් තත්ත්වය ඇතිවී ඇති බව උදය කුමාර මහතා කීවේය.
මෙසේ ඉවත් කළ පවුල් බණ්ඩාරවෙල බිඳුණුවැව යොවුන් සේනාංක පරිශ්‍රයේ තාවකාලිකව රඳවා තිබේ.
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය දික්අරාව ප්‍රදේශයෙන් පැයක පමන කාලයකට වසා දමා තිබූ අතර මීට ටික වේලාවකට පෙර පාර විවෘත කළේය.
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිලාබැසීමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 150ක් ඉවතට
buddika Friday, 28 July 2017 03:29 AM
ඔන්න අපට ලැබිච්ච සංවර්ධනය, බණ්ඩාරවෙල විතරක් නෙවේ රටම ගිලෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නේ,
Upul Friday, 28 July 2017 03:29 AM
එක පැල්මක් නොවෙයි මෙි විනාශකාරි ව්‍යපෘතිය නිසා මුලු බණ්ඩාරවෙලම සුනුවසුණුවෙලා ඉවරයි. කවුරැ කරත් ජනතාව අනාතයි
sumudu Friday, 28 July 2017 03:45 AM
ඕකට හමුදාව දාල ගිලා බැසීම නතර කරන්න බැරිද?
ajit Friday, 28 July 2017 05:16 AM
මගේත් උපන් ගම... ඒකාබද්ධය මේවට කටක්වත් අරිනවද? දඬුවම් දෙන්නේ නැති එකේ වරද තමයි.