( සමන් විජය බංඩාර )
කෑගල්ල ගලිගමුව නගරයේ වෙළෙඳසල් කිහිපයක අද (24) අලුයම ඇති වූ ගින්නකින් වෙළෙඳසල් කිහිපයක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.
ගිනි නිවන රථ තුනක් යොදා ගෙන ගින්න පාලනය කිරිමට පියවර ගෙන තිබුණි.
මේ වන තෙක් ගින්නට හේතුව අනාවරණය වී නැති බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මේ වන තෙක් ජිවිත හානි කිසිවක් වාර්තා වි නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීමාවක් නැති වෙළෙන්දන් මේකට හේතුවය
කල කල දේ, පල පල දේ....