රංජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන හින්දු කෝවිල අසල ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේද ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුද තාවකාලික ඇණ හිට තිබියදී ගිනිගත්හේන හින්දු කෝවිල අසලත් පස් කන්දක් අද (07) පස්වරු 5 ට පමණ කඩා වැටී ඇති බව පොලිසිය කියයි.
මාර්ගයට කඩා වැටුණු පස් කදු ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව ගිනිගත්හේන පොලිසිය කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න .. දෙයියන්ගේ තේජානුභාවය නිසා දේවාලේ බේරුණ හැටි!