(අමල් වික්‍රමරත්න )
ගිංගගේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඉකුත් පැය 24 තුළ ඇදහැලුණු මහ වැසි නිසා ගිංගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගලමින් ඇතැයි ගාල්ල ගිංගග භාර ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පැවසීය.
අද 16 පෙරවරු 7.00 වනවිට ගිංගගේ ඉහළ ප්‍රදේශය වන තවලම ප්‍රදේශයේ ජල මාපකයට අනුව එහි පිටාර මට්ටම මීටර 04.25 වන නමුත් මේ වනවිට එහි ජල මට්ටම ඉක්මවා ගොස් මීටර් 04.27 දක්වා වැඩිවී තිබේ.මේ වනවිට එම ප්‍රදේශයේ ගගෙහි ජල මට්ටමේ වැඩිවීම පැයකට සෙන්ටි මීටර 04 බැගින් ඉහළ යමින් පවතින බව ගිංගඟ භාර ඉංජිනේරුවරයා පවසයි.
මේ හේතුවෙන් තවලම සහ නෙළුව අවට පහත්බිම් රැසක් යටවෙමින් පවතී.මේ වනවිටත් එම ඉහළ පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ වැසි ඇදහැලෙමින් පවතින බව වාර්තාවේ.


(ඡායාරූප -ජේ.කේ එල් චාමින්ද )
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිංගඟ පිටාර ගලයි