ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආර්ම්භ කරන බව වෘත්තීය සිමිති නියෝජිතයෝ කියති.
වර්ජනය ආරම්භ කිරීමට පෙර සාකච්ඡාවක් ලබා දී යහපත් ප්‍රතිචාරයක් ලබා දුනහොත් වර්ජනය කල් දමන බවත්, එසේ නොමැතිව වර්ජනය ආරම්භ කළ පසු සාකච්ඡාවලට එක්වීමට වර්ජනය නතර නොකරන බවත් ඔවුහු කියති.
අද මධ්‍යම රාත්‍රියේ සිට ඛණිජ තෙල් වර්ජනයක් පැවැත්වෙන බවට පැතිර ගිය ආරංචි නිසා ඉන්දන පිරවුම්හල්වල වාහන පොලිම් දක්නටය ලැබිණි.
(ඡායාරූප ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය හදිසි නීතිය යටතේ හමුදාව.නොයදවන්නේ අැයි. මේ වර්ජිත සේවකයින් ඉවත් කොට තරුණයින්ට රැකියා දෙමු. රජය ඉක්මන් තීරණයක් ගත යුතුයි.
අන්න වසන්ත හරියටම හරි. හැබැයි මාතලේ නම් I .O .C . තෙල් පිරවුම් හල වල සෙනග නැත.