(මහින්ද නිශ්ශංක)
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ දුම්රියක් හෙනරත්ගම - තඹුත්තේගම අතරදී අද (24) සවස 3.30ට පමණ පිලිපැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.
එස් 11 ඉන්දියානු ද්විත්ව බලවේග කට්ටලයක එක් පෙට්ටියක් මෙලෙස පිලිපැන ඇති අතර මහව සිට අනතුරු සිදුව ඇති ස්ථානයට යාමට ආපදා රථයක් පිටත් වෙන බව එම කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවත් පීලි පැනල දුවන එකේ මාත් එහෙම කළාට මොකද කියල කෝච්චිය හිතන්න ඇති.
දුම්රිය මාර්ග හරියට නඩත්ත කරන්න අපිට බැරිනම් ළඟදී එනවා කියන විදුලි දුම්රියත් මෙහෙම පිලි පැන්නොත් මහ විනාශයක් වෙයි .