කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (12) පැය 21 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (12) උදෑසන 8.00 සිට හෙට (13) පස්වරු 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයන් හි ජල සැපයුම සීමා කෙරෙනු ඇත.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද (12) උදෑසන 8.00 සිට හෙට (13) පස්වරු 5.00 පැය 33 ක්
එහෙමනම් ඉතින් දවසක්ම වැසිකිලි යන්ට ලැබෙන්නේ නැහැ.