රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 2000 ක් කොටගල ක්‍රීඩා පිටිය අසල දී සොයා ගත් බව දිඹුල-පතන පොලීසිය කියයි.
මෙම කසල තේ තොග වශයෙන් රැගෙනවිත් රහසිගතව හොඳ තේකුඩු සමග මිශ්‍ර කර අලෙවි කිරීම සිදුකරන බවට සැකකරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලිනුත් කොටගල, ගම්පොල වගේ ප්‍රදේශවලින් කීප වතාවක්ම කසල තේ අහු වුනා. සංහිඳියාවට කරදර හින්ද ඕන ඔහේ ඒවා ගැන කතා නොකර ඉම්මු.