IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘කාල දීර්ඝය ඉල්ලීම දේශපාලන පෙළඹවීමක්‘

(විනීතා එම් ගමගේ)

සීමානිර්ණ සමාලෝචන කමිටුව තම නිල කාලය තවත් දෙමසකින් පමණ දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටීම දේශපාලන පෙළඹවීමක් මත සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තුළ බලවත් සැකයක් හට ගෙන ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. 

එසේ සිමා නිර්ණ සමාලෝචන කමිටුවේ නිලකාලය දිගු කිරීමට කිසිදු නීතිමය ප‍්‍රථිපාකනයක් නොපවතින බව තමන්ගේ විශ්වාසය යැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. 

මේ තත්ත්වය මැතිවරණ කලට වේලාවට පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගන්නා උත්සාහයට ඍජුවම බලපාන බව පෙනී යන්නේ යැයි ද ගජනායක මහතා සඳහන් කළේය. 

මෙම පවතින තත්ත්වය පිළිබඳව සියලූ දේශපාලන පක්ෂ දැනුවත් කොට කොමිෂන් සභාවේ ස්ථාවරය දැන්වීම වහා කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.


මැතිවරණ නිරික්ෂණ සංවිධානවලට මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකවරුන් වෙත ලිපියක් යැවූ බව ද ගජනාකය මහතා ප‍්‍රකාශ කළේය. 


 



අදහස් (0)

‘කාල දීර්ඝය ඉල්ලීම දේශපාලන පෙළඹවීමක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site