රංජන් කස්තුරි
මේ වන විට ශ්‍රි ලංකාව තුල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග 8ක් කල් දමා ඇත.එම විභාග නැවත පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
01-ශ්‍රි ලංකා මහ බැංකුවේ පුහුණු සහකාර ආරක්ෂක නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය - 2018 (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.24)
02-අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා තාක්ෂඛ සේවයේ 111 ශ්‍රේණියේ ගොවිපල් කළමනාකරු , ව්‍යාපෘති නිලධාරී හා තාක්ෂණික නිලධාරී තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2017(2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05 24/25)
03-ශ්‍රි ලංකා මහ බැංකුවට කළමනාකාර අභ්‍යසලාභීන් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය - 2018 (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.26)
04- හින්දු ධර්මාචාර්ය සාහිත්‍ය පත්‍ර විභාගය - 2016 (2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.26/27/ජුනි 2)
05- පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2017 සැප් (2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.27)
06- ශ්‍රි ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නොවන පන්තියේ සේවා නියුක්තිකයන් සඳහා මාණ්ඩලික පන්තියේ 1 වන ශ්‍රේණියට , කඩිනම් උසස් වීම් පටිපාටිය යටතේ උසස් කිරීම සඳහා වන සීමිත තරඟ විභාගය - 2018 (පැවැත්වීමට නියමිතව තිබූ දිනය - 2018.05.28)
07- ශ්‍රි ලංකා පාර්ලිමේන්තු සහකාර පර්යේෂණ නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2017(2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය - 2018.05.27)
08-ශ්‍රි ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගම් විභාග 2017 (2018) ප්‍රාරම්භ/මධ්‍යම/අවසාන (සාමාන්‍ය උපාධි) ) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය - 2018.05.26/27)
2025 දෙසැම්බර් මස 04
460
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
462
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාලගුණයේ බලපෑමෙන් විභාග 8ක් කල්දමයි