නිමල කොඩිතුවක්කු
ජන බල රැලියට පැමිණි පුද්ගලයන්ට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ආසාත්මිකතා ඇතිවූ අට දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.
නිමල කොඩිතුවක්කු
ජන බල රැලියට පැමිණි පුද්ගලයන්ට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ආසාත්මිකතා ඇතිවූ අට දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
ඕකනේ සමහරු කිරි වෙනුවට ටිකක් සැර දේවල් පානය කලේ. ඒවා දුන්නෙත් නිකන් තමයි.
දැන් ආණ්ඩුව වැටිලද ඊයේ රෑ ඉඳලා.?
මේ අය එක්ක ගියොත් වහ කන්න තමයි වෙන්නේ.
පව් අහිංසක මිනිස්සු ටිකක් කොළඹ ගෙනල්ලා මැඩේව්වා. ලොක්කයි රැලයි තරු පහේ හෝටල්වල රැය පහන් කරන අතරේ දුප්පත් ගම් වැසියෝ තම නෑයෝ ආණ්ඩුව පෙරලන්න කොළඹ ගිහින් එනකල් නිදි නැතුව පාර බලා හිටියා එලි වෙනකල්.
අද උදේ වැඩට එනකොට දැක්කේ ගොඩක් තැන්වල ජන ගඟ මළපහ කර ඇති බව. වෙනදා මෙන් බසයෙන් බැස ඩී ආර් විජේවර්දන මාවතේ පයින් යනකොට පුදුම මළපහ දුර්ගන්ධයක් දැනෙන්නේ.
කොළඹ වටලනවා කිව්වට ආව අය හිතාගෙන හිටියේ කොළඹ තියෙන්නේ ලේක්හවුස් වටරවුමේ කියලා.
කොළඹ ගන්දස්සාරේ බැහැ. පිළුණු බතුයි නරක්වෙච්ච කිරියි, නොමිලේ දුන්න කසිප්පුයි බීලා හැමතැනම ජරා කරලා. පේමන්ට් එකේ පරිස්සමින් ඇවිදින්න.
මන් හිතන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
කසිප්පු බොන අයට කිරි හරියන්නේ නැහැ, දිරවන්නේ නැතුව ඇති
ලොක්කෝ ටික යනවා සුව දුක් බලන්න...
පුටු රත් කරමින් ඉන්න කොළඹ පුරපතිනිට එහෙම විශේෂ වැඩක් නෑනේ.. ඒක නිසා මේවා ඉතුරු කරලා ඇවිත් තියෙන්නේ.....
ලොක්කෝ සහ නාමල්ලා කෑවේ හිල්ටන් එකෙන් කොළඹට කිරි අපිටත් කිරි සහ කසිප්පු.