එක්සත් ජාතික පක්ෂයේ සභාපති , අමාත්‍ය කබීර් හෂිම් මහතා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.
අමාත්‍යවරයා එහිදී සිදු වී යැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දිමට නියමිතය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීනෙන්වත් හොරකමක් ගැන හිතන්නේ නැති මේ අහිංසකයට මොකට කතා කරාද මන්දා ?
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමත් මෙයාගේ යටතේ තිබුණේ. නමුත් මොනතරම් උග්ගත්කම තිබුනත්, ගුවන් සමාගම ගොඩනගන්න මෙයාට බැරිවුණා.