(ඩයනා උදයංගනී )
දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
රටේ ආරක්ෂක තත්ත්වය සළකා බලා පමණක් එදින පාසල් ආරම්භ කරන බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැවතියහොත් වෙසක් පොහොය පසු වන තුරු පාසල් වසා තබන බවද කාදිනල්තුමෝ සදහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් තුල පරික්ෂා කිරීම් සඳහා ශිෂ්‍ය භට සහ බාලදක්ෂ කණ්ඩායම් යොදා ගත හැක.