(එච් . චන්දන )
කඩුවක් හා මෙරට නිශ්පාධිත ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
පුත්තලම පොලීසියේ ජංගම මුර සංචාරය යෙදුණු පොලිස් නිළධාරින්ට සිරම්බිඅඩිය මානවේරිය ප්‍රදේශයේ දී පොලිසිය දැක පලා යාමට උත්සහා කළ පුද්ගලයින් දෙදෙනකු පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය හා කඩුව සොයා ගැනීමට හැකිවී තිබේ.
මොවුන් දෙදෙනා මානවේරිය රක්ෂිතයේ දඩයමේ යන බවත් , අත් අඩංගුවට පත් ගිනි අවිය බොර 12 ගිනි අවියට සමාන ලෙස නිෂ්පාදනය කර සුවිශේෂී ලෙස කොටන උණ්ඩ දැමීමට හැකි බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd