IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි 11 ක බේත් වතුරේ

(රංජන් කස්තුරි)

රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඖෂධ සංස්ථාවට (එස්.පී.සී.) අයත් ගබඩා කිහිපයක ගබඩා කර තිබෙන විවිධ වර්ගවලට අයත් එම ඖෂධ තොගය කල් ඉකුත්වෙමින් තිබෙන බවට දැනටමත් ගණන් බලා තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඖෂධ වර්ග 53ක් මාර්තු මාසය, අපේ‍්‍රල් මාසය, මැයි මාසය, ජුනි මාසය, ජුලි මාස සහ සැප්තැම්බර් මාසය යන කාලවලදී කල් ඉකුත්වීමට නියමිත බවට ගණන් බලා ඇතැයි ද වාර්තා වේ.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් මෙලෙස කෝටි ගණන් වටිනා ඖෂධ නිකරුණේ විනාශ වෙන බවද පැවසේ.



අදහස් (3)

කෝටි 11 ක බේත් වතුරේ

lalithsjm Tuesday, 28 March 2017 07:30 AM

පරණ පාලකයන්ගේ වැරදී හොයා හොයා ඉන්නවා ඇරෙන්න මොනාද මේ ආණ්ඩුව හරියට කළේ. අපරාදේ මහජන සම්පත්. කොමිසන් එක අඩු වුනේ නැහැනේ ඔය බෙහෙත් ගෙන්නපු අය‍ට

:       339       814

jayasiri Tuesday, 28 March 2017 08:25 AM

කොමිස් මුදලට යටත්වන ඕනෑම දෙයක් තුල 60% වැඩ නාස්තියක් තියනවා., ඒ ප්‍රමාණයට වැඩියෙන් මිල දී ගන්න නිසා. ඒ කරන්නේ කොමිස් මුදල් ලැබෙන නිසා. ඔය ප්‍රමාණවල් අනුමත කරන අය මෙන්ම අනිත් කළමනාකරණය කරන අය අතර පැහැදිලි ලින්ක් එකක් තියෙනවා. ෆිෆෝ සිස්ටම් එක අනුගමනය කරන්නෙත් නැතිව ඇති.

:       0       0

Appuhami Wednesday, 29 March 2017 01:26 AM

Yahapalanayata jayawewa.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site