IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කෝටි දෙකක කේරල ගංජා වැලිසරදී අල්ලයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ

රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 200 කට ආසන්න තොගයක් වැලිසරදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම තොගය ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි දී මෙම වැටලීම් කළ බවත් ඉන්දීය ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් දෙදෙනකු  ලොරිය සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මන්නාරම සිට කොළඹට මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මාළු පෙට්ටි අතර කේරල ගංජා සඟවා ප්‍රවාහනය කරන බවට පොලිසියට ලැබුණු තොරතුරුක් අනුව මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.



අදහස් (4)

කෝටි දෙකක කේරල ගංජා වැලිසරදී අල්ලයි

kalani Friday, 15 June 2018 03:35 PM

ගතවූ මාස හය තුළ අත්අඩංගුවට ගත් කේරල ගංජා, මත්කුඩු, වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රස්තාරයක් ඉදිරිපත් කළොත් හොඳයි.

:       0       5

sanath Friday, 15 June 2018 03:53 PM

අපි දන්න කියන කවුරුත් මේවා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මෙච්චර ගංජා තොග පාවිච්චි කරන්නේ කවුද කියන එකත් ප්‍රශ්නයක්...

:       5       1

Mahee Friday, 15 June 2018 10:15 PM

ලොරි ගණන් කේරල ගංජා මුහුදේ නිකම් පාවෙලා එනවද? කෝ මේවා ගෙන්වන අය කවදාවත් අහුවෙලා තියෙනවද? එහෙම අහු නොවෙන්නේ ඇයි? මැති ඇමැතින්, මහා පරිමාණ ව්‍යාපාරිකයින් යයි කියා ගන්නා අය, පාතාලයින් සහ පොලිසිය එක්ව මේ බිස්නස් එක කරන නිසා නේද?

:       0       0

මදු Saturday, 16 June 2018 09:12 AM

හොඳම වැඩේ තමයි නීතිගත කිරීම. එතකොට හොරෙන් කරන්න ඕනෑ නාට්‍ය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site