(මහින්ද නිශ්ශංක)
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ආ නගරාන්තර දුම්රිය කොටුව දුම්රියපොළ අසලදී පීලි පැන ඇතැයි දුම්රිය ආරංචි පවසයි.
මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 8, 9, 10 සහ 11 ට පිවිසෙන මාර්ග අවහිර වී ඇති බවත් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේ සිට පිටත්වන බවත් දුම්රිය පාලක මැදරිය ප්‍රකාශ කරයි.
COMMENTS