(අජන්ත කුමාර අගලකඩ)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පැවැති කැබිනට් රැස්වීමේදී මීට අදාළ යෝජනාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.
ගුවන් තොටුපොළේ මගී පරීක්ෂා කිරීමේ කටයුතු වලට ද පහසුවන ලෙස මෙම විද්‍යුත් ගේට්ටු සවි කිරීමට නියමිතය.
මේ අතර ගුවන් තොටුපළේ තාවකාලිකව මගී පර්යන්තයක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කටුනායක ගුවන් තොටේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කරන්න කැබිනට් අනුමැතිය
ලුම්බිණි Wednesday, 05 September 2018 03:12 AM
හැම එකට ඉස්සරවෙලා සිකුරිටි කැමරා ගුවන් තොටේ හැම තැනකම සවි කලොත් නේද හොඳ?
Mani Wednesday, 05 September 2018 06:23 AM
එකනම් ඇත්ත, මගේ බෑග් එක හොරකම් කරනවා බෙල්ටෙකෙදි. CCTV චෙක් කලා, නමුත් පාරේ පැනලා යනවා හොයාගන්න අමාරුයි. එලියේ පාර්ක් එකේ කැමරා නැති නිසා.
Hafeel Wednesday, 05 September 2018 07:07 AM
මේ කොන්ත්‍රාත්තුවක් කවුරුහරි දේශපාලන හිතවතුකුට දෙවි. ඔතනත් ගසා කෑම තමයි.