ගම්පහ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අපරාධයට භාවිතා කළ වාහනය සහ ටී 56 ගිනි අවි දෙකක් ගනේමුල්ල නිවසකින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු එම නිවසේ පදිංචි කරුවෙකි. අපරාධයෙන් පසු ගිනි අවි මෙම සැකකරුවන් බාරයේ තැබූ තවත් දෙන්නෙකු සෙයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩ කරන අයට හතුරෝ වැඩියි....
හි හි සුරේෂ් අනේ මන්ද ඕවා...!!!
මේක එතරම් දෙයක්ද? මීට කලින් අත්තනගල්ලේ අධිකරණය තුලදී වෙඩි තියල පොලිසියේ , නිලධාරියෙක්වයි තවත් පුද්ගලයෙක්වයි මරල දැම්මේ.