IMG-LOGO

එල්ටීටීඊය යළි මතුවෙනවාට කැමති නැහැ - සම්බන්දන්

එල්ටීටීඊය නැවත මතුවනු දකින්නට දෙමළ ජාතික සන්ධානය අකමැති බවත්, යුද්ධවලට හා ප්‍රචණ්ඩත්වයට තම පක්ෂය අකමැති බවත් විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
එබැවින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාදෙන ලෙසත්, අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන්ගේ නඩු අසා යුක්තිය සාධාරණය ඉටුකරන ලෙසත් විපක්ෂ නායකවරයා කීවේය.



අදහස් (13)

එල්ටීටීඊය යළි මතුවෙනවාට කැමති නැහැ - සම්බන්දන්

SAMJAY Monday, 20 November 2017 03:17 PM

එල්ටීටී එක එවලා බලන්න මොකද වෙන්නේ කියලා. එල්ටීටී කියන මෝඩ රැලට පාන් කියගන්න බැරිවෙන්න අපේ සිංහ කොල්ලෝ වැඩේ කළා...

:       457       442

ferna Monday, 20 November 2017 08:11 PM

අපිත් කැමති නැහැ තමයි .....එකනෙ ඉවරයක් කලේ ....අපි දන්නවා කාටද නැවත උවමනා කියලා .....

:       0       1

athuraTuesday, 21 November 2017 03:39 AM

සිංහල කොල්ලෝ වැඩේ කලාට ඒක විකුණගෙන කෑවේ වෙන කට්ටියක්.

:       163       7

BamunuarachchiTuesday, 21 November 2017 11:49 PM

ඔය සිංහල කොල්ලොමනේ යුද්දේ පටන් ගත්ත දවසේ සිට 2005 වනතුරු යුද්ධ කලේ මොකද ඒ කාලේ දිනන්න බැරිවුනේ? නරි රැලකට සිංහයන්ව යුද්ධයකට යොදවන්න බැරිය. සිංහයෙකුට නරි රැලක් යුද්දයකට යොදවන්නත් බැරිය.

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 20 November 2017 05:13 PM

නොර්වේ වගේ බළල් අඬු පාවිච්චිකරන රටවල් බලා ඉන්නේ ආයේ මැරිච්ච එල්.ටී.ටී.ඊ එක ආයේ පන උපදිනකන්.

:       0       12

සෙනෙවි Monday, 20 November 2017 05:13 PM

ඔව් ආවොත් මුලින්ම මරන්නේ දෙමළ දේශපාලනඥයින් නේ

:       0       0

ravin Monday, 20 November 2017 11:53 PM

තාර බර හා නියම බර කියල දෙකක් ඉස්සර බර අදින වාහනවල නම් ලියල තිබුනලු නේද? ඔය බොරුවට අපිට එකක් පෙන්නලා අනික් පැත්තට තව එකක් කරන දේශපාලුවන්ට ඉඩක් නැති විත්තියනම් අපි හැමෝම දන්නවා .

:       0       4

anura Tuesday, 21 November 2017 12:42 AM

එල්.ටී.ටී.ඊ හැදුනේ ඔබලා වැනි අන්තවාදී පිරිස් අංහිසක දෙමළ ජනතාව නොමගට යොමු කිරීම නිසයි. අතීතයේ කරෙත් ඕකයි, දැනුත් කරන්නේ එයමයි.

:       0       39

jakson Tuesday, 21 November 2017 01:22 AM

ප්‍රාන්ත 9 දුන්නොත් වෙන කව්රුවත් ඕනේ නෑ.අවරුදු 10 න් වැඩේ ගොඩ.

:       0       0

purawasiyaa Tuesday, 21 November 2017 02:33 AM

අපි ඔබ තුමාගේ අදහස අනුමත කරනවා.දේටම ජනතාවට අවශ්‍ය සාමය.

:       0       0

janatha anura Tuesday, 21 November 2017 03:00 AM

අපිත් අකමැති නැහැ විශාල ලෙස මිනිසුන් බිලිගන්නා සංවිදානයක් දෙපාර්ශවයම මුලතිවු හමුදා කඳවුර සහ මුල්ලිවෛක්කාල් වලදී අත්වින්ද

:       0       10

ratnamalala Tuesday, 21 November 2017 03:17 AM

මේවා අමු බොරු. එල් ටී ටී ඊ එක තමි මෙයාව පක්ෂ නායකයා කලේ අමිර්තලිගම් ලව මරල ආනන්දසන්ගරීලව පක්ෂයෙන් එලවල. ප්‍රබාකරන් ඉන්නකම් වලිගෙ වන වන රටට ද්‍රෝහී වැඩ කරලා දැන් පූසෙක් වෙලා.

:       16       43

Bamunuarachchi Tuesday, 21 November 2017 11:34 PM

එල්ටීටීඊය යළි මතුවෙනවාට අපි කැමති මොකද අපිට තව ඔබලාගේ 150000 කට වග කියන්න පුලුවන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 141 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site