IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උසස් තාක්ෂණ ආයතනයේ ගැටුමකින් පහකට තුවාල



 
 
ඩි.ජී.සුගතපාල            

                               
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගුටිබැට හුවමාරුවකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.


මෙසේ තුවාල ලබා ඇත්තේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් තිදෙනෙකු සහ ඉංජිනේරු පීඨයේ සිසුන් දෙදෙනෙකි.


ඉංජිනේරු පිඨයේ සිසුවියක් තල්ලුකර දැමිමේ සිද්ධියක් නිසා දෙපිරිස අතර බහින් බස් විමක් ඇතිවි පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ. 


උසස් තාක්ෂණ ආයතනය අවට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර අක්මිමණ පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (1)

උසස් තාක්ෂණ ආයතනයේ ගැටුමකින් පහකට තුවාල

ලසන්ත Tuesday, 21 August 2018 06:16 AM

තාක්ෂණ ආයතනයේ පරිපාලනය තමයි සිසුන් බේදභින්න කරන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site