(ජේ.කේ.එල් චාමින්ද)
ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළඳීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
මෙකි වෛරස් උණ රෝගය වැළදිමෙන් මේ වනවිට දකුණු පළාතේ 17 දෙනෙකු පමණ මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
ඉන්ෆලුවෙන්සා රෝගය බවට හදුනාගත් දරුවන් 37 දෙනෙකු පමණ රෝහලේ ළමා වාට්ටුවල ප්‍රථිකාර ලබන බවද රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා පැවසිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උණ රෝගයෙත් තවත් දරුවන් දෙදෙනකු මරුට