IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ විත්ති වාචික කැඳවීමට අවසර

 

( මනෝප්‍රිය ගුණසේකර )


බලපත්‍ර නොමැති   අලි පැටවකු සිය විහාරස්ථානයේ  තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි  උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ  විත්ති වාචිකයන් කැඳවීමට  කොළඹ මහාධිකරණ විනිසුරු  සම්පත් විජේරත්න මහතා  නියෝග කළේය.

ඒ අනුව ලබන ජුලි 17 වැනිදා  අදාල විත්ති වාචකය ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

උඩුවේ ධම්මාලෝක හිමියන්   වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් අල්විස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ චෝදනාව සම්බන්ධයෙන්  උඩුවේ ධම්මාලෝක හිමියන් සාක්කි ලබා දෙන බවත් උන් වහන්සේ වෙනුවෙන් සාක්කිකරුවන් කැඳවන බවටත්  අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (3)

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ විත්ති වාචික කැඳවීමට අවසර

sam Friday, 11 May 2018 07:31 AM

ඒ කියන්නේ අර අමතක වෙලා දාලා ගිය අයිතිකාරයා දැන් සාක්කි දෙන්න එනවා කියලද ??

:       21       1

Dileepa Friday, 11 May 2018 07:46 AM

ධම්මාලෝක හිමියන් ලස්සනට 4 වැනි ශික්ෂාපදය කඩන හැටි බලන්නකො.

:       50       12

කරුණාපාල Friday, 11 May 2018 09:33 AM

මේ විදිහට නඩු දැම්මම අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකෙට යන්නේ කොහොමද? දිව්‍ය ලෝකෙට යන්න තියන පාරටත් වල කපනවා මේ යහපාලන ආණ්ඩුව.

:       34       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site