(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල වීරකෝන්ගම උඩවේරිය කන්ද නාය ගිය කොටසට ආසන්නයේ පදිංචිව සිටි පවුල් 45 ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවැසීය.
එම පිරිස උඩවේරිය තේ කර්මාන්ත ශාලාවේ තාවකාලිකව නවාතැන්ගෙන සිටිති.
දැනට නාය ගොස් ඇති කොටසේ කිසිවකුත් පදිංචිව නොසිටි අතර සෙසු ප්‍රදේශවල ඉරිතැලීම් තත්ත්වයක් පවතින නිසා නාය යාමේ අවදානමක් පවතින බැවින් එම පිරිස ඉවත් කළ බව ද සුනිල් අබේකෝන් මහතා කීය.
තවදුරටත් වැස්ස පැවැතුණහොත් ඒ අසන්න සිටින තවත් පවුල් 55ක් ඉවත් කිරීමට සිදුවන බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසීය.
අදාල ප්‍රදේශයට ළඟාවීමට ඇති මාර්ග වලට පස්කඳු කඩාවැටීම නිසා එම ස්ථානයට ළඟාවීම දැඩි අපහසු බවද වාර්තාවෙයි.


2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩවේරිය කන්දෙන් පවුල් 45 ක් ඉවත් කරයි