IMG-LOGO

උඩරට මැණිකේ පීලිපනී

(රංජිත් රාජපක්‍ෂ)

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 107 සැතපුම් කණුව අසලදි පීලිපැනිමට ලක්වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

එම දුම්රියේ දෙවන මැදිරියේ එක් රෝදයක් පීලි පැන ඇති බවත් දුම්රිය මැදිරිය යළි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් එම මැදිරිය කියයි.
 
එතෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ කොටුවේ සිට රොසැල්ල දක්වාත් බදුල්ලේ සිට හැටන් දක්වාත් පමණක් සිදු වෙයි.



අදහස් (6)

උඩරට මැණිකේ පීලිපනී

pradeep Tuesday, 21 November 2017 09:40 AM

නිසියාකාර නඩත්තුවක් නැති එකම දුම්රිය සේවය තියෙන්නේ ලංකාවේ පමණි. මහා විනාසයක් ඉතාම ආසන්නයේදී සිදුවෙන බවනම් කිවයුතුමය. ඒ උනාට ලොකු පඩි , පහසුකම් වැඩවර්ජන ඒවානම් අඩුවක් නැති තරම් .. අනේ අපේ කරුමෙක මහත..

:       0       168

arschfikaaTuesday, 21 November 2017 12:14 PM

ඉතාමත් හොඳ වටිනා අදහසක් ප්‍රදීප් මහතාණෙනි

:       0       12

Nimali Tuesday, 21 November 2017 09:52 AM

අද දුම්රියට අපල දවසක්..............

:       0       7

Nandalal DE SILVA - France Tuesday, 21 November 2017 10:49 AM

සයිටම් විරෝධී පෙළපාලි නොයන දවසක් අපේ " සකල සිරින් පිරි සිරි ලංකාවේ " නැතිවාක් මෙන්ම, අපේ කෝච්චි හුචක්කුවක් සිල්පර මත ධාවනය කිරීමට උත්සාහ කරන දවසකුත් නොමැත ! දිනපතා පත්තරයක් දිගහැරි ගමන්ම පෙන්නේ සිල්පර 'කොට උඩ' තියෙන දුම්රියක්. සුද්දා අපේ රටේ රේල්පාර හදල හොඳට නඩත්තු කරලා ගියාට පස්සේ අපේම දුම්රිය පාලකයන් රේල් පීල්ලක් හෝ සිල්පරයක්වත් මාරු කරාද කියලත් හිතෙනවා මේවා දැක්කම.....

:       0       1

raheem Tuesday, 21 November 2017 02:54 PM

දුම්රිය අලුත් පාර කබල්

:       0       3

lalith Wednesday, 22 November 2017 03:14 AM

උඩරට මැණිකේ පිලි පනින එක ලොකු දෙයක්ද ඔය උජාරුවට ඉන්න කොයි කොයි මැනිකෙලත් පිලිපනින මේකාලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 141 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site