(දයාසීලි ලියනගේ)
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් (ඊ.ටී.එෆ්.) මණ්ඩලයේ සමස්ත පරිගණක ජාලයම අක්‍රීය වී තිබීම නිසා සාමාජිකයන්ට අදාළ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව අයදුම්පත් බාරගැනීම, චෙක්පත් නිකුත් කිරීම, සාමාජික තොරතුරු දැනගැනීම ඇතුලු සියලු කටයුතු අත්හිටුවා තිබේ.
මෙම අරමුදලේ සාමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 12.4 කි.
මේ සම්බන්ධයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ හැකි ඉක්මණින් පරිගණක පද්ධතිය යථා තත්වයට පත්කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහේන්ද්‍රන් මහත්තයාගෙයි, ආසියාවේ හොදම මුදල් ඇමතිතුමාගෙයි වැඩක්ද දන්නේ නැහැ. මොකද ඒ අයගේ ගෝල බාලයෝ ඉන්නවනේ....