( සුජිත් හේවාජුලිගේ )
සාමාජිකයින්ට දෙන ප්‍රතිලාභ තවත් වැඩි කිරීමේ අරමුණින් සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල (ඊටීඑෆ්) පනතේ වැදගත් සංශෝධන කිහිපයක් ඉදිරියේදී කරන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වන සිසු දරු දැරියන් නව දහසකට මෙම අරමුදලින් රුපියල් දහතුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් මුදලක් වාර්ෂිකව පිරිනැමෙන බව කී අමාත්‍යවරයා දරුවකුට මුදලින් රුපියල් 15,000 ක් පිරිනැමෙන බවද ප්‍රකාශ කළේය.
සාමුහික ගිවිසුම ක්‍රියාත්මක කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් දීමට කටයුතු කරගෙන යන බවද රවීන්ද්‍ර සමරවීර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිලාභ කෙසේ වෙතත් මේ යන විදිහට ඊටීඑෆ්... එක ඉතුරුවුනොත් ඇති..
එ්කටත් වැඩේ දෙන්න වගෙයි ලෑස්තිය.
මුලින්ම ඊ.ටි.එෆ් එකට 14% බද්දක් ගැහුවා. දැන් ඊ.ටි.එෆ් එකම නොදී ඉන්නද හදන්නෙ. ඕක කරාට කමක් නැහැ යහපාලන ලක්ෂ 62 ට නම්. අපේ ඊ.ටි.එෆ් අරමුදල් තියෙන විදියට තිබුනාවෙ.