IMG-LOGO

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී

 

(ශාන්ත චන්ද්‍රසිරි සහ  ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )

තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (10) උදෑසන විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන්   පියවර ගෙන තිබිණි.
 
ජලාශයට ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල වරින් වර පවතින අධික වර්ෂාව හේතුවෙන්  ජලාශයේ එක් වාන් දොරටුවක් මෙසේ විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් මෙසේ විවෘත කිරීමත් සමඟ ජලාශයට පහළ ප්‍රදේශයේ පිහිටි සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටමද ඉහළ ගොස් දර්ශණීය ලෙස කඩා හැලෙමින් පැවැතිණි.


 



අදහස් (3)

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී

රොමේෂ් Sunday, 10 June 2018 08:20 AM

සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල පත්ව තිබෙන තත්වය ඉතාමත් දුක්බරයි. ඇල්ල නටන්න වාන්දොරටු අරින්නම ඕනෑ. පරිසර බද්ධ සංවර්ධනයක් සිදුවෙන්නේ නැතිනම් ඒ සිදුවන සංවර්ධනයේ සමාජ පිරිවැය, සංවර්ධනය තුලින් ලබන ආර්ථික ප්‍රතිලාභයට වඩා ඉතාමත් ඉහලයි. අවාසනාවට මේ පිළිබදව නිසි ඇගයීමක් කරන්නේ නැහැ. වැස්ස නැතිකාලෙට ඇල්ල බලන්න වෙන්නේ පින්තුරෙකින් විතරයි.

:       0       22

සනත් ඉතාලිය Sunday, 10 June 2018 11:29 AM

මොනතරම් සුන්දර දායාදයන්ගෙන් පිරුණු රටක්ද ලක්මව විනාශ කළ සල්ලාල දේසපාලකයින් හිටියේ නැත්නම් අදත් මගේ රට සුන්දර රටක් ...

:       0       16

නුමාSunday, 10 June 2018 01:28 PM

දේශපාලකයින් විතරක් නෙමේ සනත්, අපේ මිනිසුන්ට උවමනාවක් තියෙනවද? මේ බව දැනදැනත්, තමන් කන ටොෆි කොළය බිම නොදා ඉන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? හැමෝම බලන්නේ තමන්ගේ මහන්තත්වය රැකගන්න විතරයි. රටට පරිසරයට ආදරය කරන්නන් ඉන්නවා නම් ලංකාවට මෙහෙම වන්නට හේතුවක් නැහැ. හැමෝම තමන්ගේ වාසියට තමා වැඩකරන්නේ. හොඳින් සිතා බැලුවොත් පෙනේවි අපි ඡන්දය වුනත් පාවිච්චි කරන්නේ වෙන කෙනෙක් පහත හෙලන්න හිතාගෙන මිසක රටට වෙන සෙතක් ගැන සිතා නොවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site