IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉරාන කතානායක පාර්ලිමේන්තුවේ සංචාරයක

(සුජිත් හේවාජුලිගේ සහ ඡායාරූප - චතුර එස් කොඩිකාර )
 

තෙදින  නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන කතානායක අලි ලරිජානි මහතා ඇතුළු දුත පිරිස අද (19) දහවල් පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවුහ.

පාර්ලිමේන්තුවට පැමිණි ඉරාන කතානායකවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී කතානායක කරු ජයසුරිය මහතා විසින් පිළිගනු ලැබු අතර  හමුවෙන් පසු  ඉරාන කතානායකවරයා  විශේෂ ආරාධිත අමුත්තන්ගේ  සටහන් පොතෙහි සමරු සටහනක්ද තැබීය.



අදහස් (1)

ඉරාන කතානායක පාර්ලිමේන්තුවේ සංචාරයක

Raveendra Thursday, 19 April 2018 10:50 AM

කොහේ කරක්ගැහැවුවත් කමක් නැහැ ඔකේ ඉන්න අයගේ වැඩ ඉගෙන ගන්නනවා එහෙම නොවේ .එහෙම උනොත් ඔබගේ රටත් විනාශයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site