නාලක සංජීව දහනායක
මුතුරාජවෙල පර්යන්තයට ඉන්ධන ගෙනයන නළයකින් ඉන්ධන කාන්දුවීම සම්බන්ධ වගකීම සම්පූර්ණයෙන්ම ලංකා ඛණිජතෙල් සංස්ථාවේ තෙල් පහසුකම් සපයන අංශයේ කළමණාකාරවරයා විසින් බාරගත යුතු යැයි එහි නිදහස් සේවක සංගමය චෝදනා කරයි.
2002 වසරේදී ඉදිකළ මෙම නළයෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට සේවකයන් විසින් මීටපෙර පෙන්වාදී ඇතත් තෙල් පහසුකම් අංශයේ කළමණාකාරවරයා විසින් තාවකාලික පිළියම් යොදමින් එය ප‍්‍රයෝජනයට ගෙන තිබෙන ලංකා ඛණිජතෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය.
යම් කාලසීමාවකදී මෙම නළ අලූත්වැඩියා කළ යුතු වුවත් කළමණාකරවරයා විසින් තම වගකීම් පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්ධන කාන්දුවීමේ වගකීම තෙල් සැපයුම් අංශයේ කළමණාකරු බාර ගත යුතුයි
රවින් Wednesday, 12 September 2018 02:53 AM
ඔය කියන සංගමේ කට්ටිය යොදවලා බලන්න කළමනාකාර වරයා/වරිය ඉහල තැන්වලට ඒ පිළිබඳව දැනුම්දීලා තියනවද කියලා. ආයාතනයක කිසියම් ක්‍රමවේදයක් තියනවා. ඒ අනුව ක්‍රියා නොකළහොත් රාජ්‍ය ආයතනයක් නිසා රාජ්‍ය මුදල් අවභාවිතයක් වෙනවා. පහුගිය කාලේ කිපවරයක් විවිධ තෙල් නල පුපුරා ගියා කියලා ප්‍රවෘර්ති තිබුණා නේද? උදාහරණ ලෙස ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී? ඒ දවස් වල ඔය සංගමේ තිබුණේ නැද්ද ? ෂුවර් එකටම සංගමේට ඕනා විදියට කළමනාකාරවරයා නටන්නේ නැතිව ඇති. ඔන්න තවත් උද්ඝෝෂණයක/ වර්ජනයක වාස්තු පීටය.