ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති නිදහස් කුසලාන විස්සයි-20 තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19 ක් අවසානයේදී කඩුුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. ඉන්දීය පිල ඕවර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් ලබාගැනීමට සමත් විය.
වැඩිදුර විස්තර දැනගැනීමට www.kelimandala.lk වෙත පිවිසෙන්න.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දියාවට කඩුලු 6 ක ජයක්
kumar (galf) Tuesday, 13 March 2018 06:47 AM
මාලිංග නැති එකේ පාඩුව, වාස් හා මාලිංගව එකම ආකාරයට ඉවත් කරලා කන්ඩායම එකම ආකාරයට පාඩු ලැබුවා.