ඉදි කිරීම් සිදු කෙරෙන ස්ථානවල ඩෙංගු මදුරු කීටයන් හමු වුවහොත් බලපත්‍රය මසකට අත්හිටුවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රජයේ සියලු ආයතන පරීක්ෂා කර ඩෙංගු කීටයන් හමු වුවුහොත් වහාම නඩු පවරන බවත් අමාත්‍යවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් කරලා මාසයක් වැඩපොළ වහල තිබ්බහම ඒ මාසේ ඇතුළත තවත් මදුරුවෝ බෝ වෙයි නේද? වැඩපොළ ඇරපු ගමන් ආයෙත් නඩු දාන්න වෙයි. ඒ හින්දා මදුරුවන් අත් අඩංගුවට ගන්න හරි, වාරණ නියෝගයක් පනවන්න හරි කටයුතු කරනවා නම් නරකද කියලයි මං මේ කල්පනා කළේ...
මේවගේ කතා කීමෙන් වැඩක් නැහැ. ගල්කිස්සේ පී. එච්. අයි. ට ජරාව දුන්නම එයා කියනවා කීටයෝ නෑ කියලා...
මෙයා කියන ඒවා අපි වම් කණින් අහල දකුණු කනින් පිටකරනවා. මෙයා කවදත් දොඩවන්නේ ප්‍රායෝගිකව කළ නොහැකි දේවල් ගැන ඉතිහාසය සාක්ෂි දරනවා.