IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉදිරියේදී පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්

(රොමේෂ් මධුෂංඛ)


සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කීපය තුළ සිදු කිරීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

නව පත් කිරීමෙන් පසු  06 වැනිදා එම නව පළාත් ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීමට ද නියමිතය. 

ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති අතර බොහෝදුරට සිදුවන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමක් බවට දැනුම් දී තිබේ.

එක් ආණ්ඩුකාරවරයකුගේ සේවා කාලය අවුරුදු තුනකට පමණක් සීමා වීම මෙම වෙනස් කිරීම්වලට හේතුව වී ඇතැයි ද එහි සඳහන්ය.

මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි පළාත් කිහිපයකම පළාත් මහ ඇමැතිවරුන්ගෙන්  ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.



අදහස් (1)

ඉදිරියේදී පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්

Mahee Wednesday, 04 April 2018 12:33 PM

අලුත් කොට්ට දාන්නේ නැහැනේ, පරණ කොට්ට ටිකම එහාට මෙහාට මාරු කරනවනේ. නේද? එහෙනම් ඉතින් ඔලුවේ කැක්කුම එහෙමම තියෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site