(සුජිත් හේවාජුලිගේ )
ඇලෝසියස්ගේ මුදල් ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් 118 ලැයිස්තුව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය.
ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වු කිහිප දෙනකු පිළිබඳව තොරතුරු තිබෙන බවත් ඒවා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කතානායකවරයා පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුයේ ඔහුගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
COMMENTS
එතකොට මේ ජනාධිපති ලේකම් දුන්න කියන ලැයිස්තුව මොකක්ද?
බලුවලිගේ වගේ තමයි.කවදාවත් දිග එරෙන්නේ නැහැ .කාණ්ඩෙම එකතුවෙලා වෙඩේ දීල තියෙන්නේ. අපි ඉතින් හරක් වගේ බලාගෙන ඉන්නවා
පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 ය. ඉන් ගත්ත 118 අඩු කරපුවහම නොගත්ත ප්‍රමාණය 107 ය. ඉන් ලයිස්තුවෙන් ආපු කට්ටිය ඇරුනහම නොගත්ත කට්ටිය සීයට අඩුය. ජේවීපිය කියනවා ඒ කට්ටිය ගත්තේ නැහැ කියලා. එතකොට ටී එන් ඒ ත් නොගත්තා නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ ගොඩක් මෙතන සිටිය යුතුය.