IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇල්ලේ සහ හපුතලේ පවුල් 42ක් ආරක්ෂිත ස්ථානවලට

(පාලිත ආරියවංශ)

නාය යෑමේ අවධානම නිසා ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  සහ හපුතලේ ප්‍රාදේ‍ශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 42ක් ඉවත් කර ඇතැයි අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොලතැන්න  ගුරුකඳුර ගම්මානයේ පවුල් 15 ක සාමාජිකයන්  නිවාස වලින් ඉවත්කර අම්පිටිය රාධියා විදුහලේ නතර කර ඇත.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහගොල්ල සුරියවංගුව ගම්මානයේ පවුල් 27 කට අයත් පුද්ගලයන්  නිවාස වලින් ඉවත්කර කහගොල්ල ජාතික පාසලේ නතර කළ බව  බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසයි.



අදහස් (0)

ඇල්ලේ සහ හපුතලේ පවුල් 42ක් ආරක්ෂිත ස්ථානවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site