සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් වෙළඳසල්, හෝටල් හා ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත.
මේ යටතේ පිටකොටුව ඇතුළු කොළඹ අවට ඇති තොග ගබඩා ද පරීක්ෂා කිරීමට නියමිත අතර දුරගමන් බස් නැවතුම්පොළවල්වල ආපන ශාල ද පරීක්ෂා කෙරේ.
මැයි 2 වැනිදා සිට ආහාර සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කරන ලෙසද සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආහාර ඇති තැන් පරීක්ෂා කරන්න උපදෙස්