(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සතොස තොග ගබඩාවේ අද දහවල් ඇතිවූ ගින්න විනාඩි 20කින් නිවා දැමූ බව කොළඹ ගිනි නිවීමේ අංශයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ආර්.ජී. විජේසූරිය මහතා පවසයි. ඒ සඳහා ගිනි නිවීමේ රථ හතරක් යොදාත් බව ද කියයි. පාඩුව මෙතෙක් ගණනය කර නොමැත.



COMMENTS
"ආර්ථිකයේ ගින්න විනාඩි 20කින් නිවා දමති". අහන්නත් සන්තෝසයි. අනේ අපේ මුදල් අැමතිතුමාවත් ඔතෙන්ට අරගෙන සතියකවත් පුහුණුවක් දෙන්න බැරිද?