කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පාලනය යටතේ ඇති කාමරයක එකතු කර තිබූ මත්පැන් බෝතල් 250 කට අධික ප්‍රමාණයක් අද (3) උදෑසන සොයා ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පාලනය යටතේ ඇති කාමරයක එකතු කර තිබූ මත්පැන් බෝතල් 250 කට අධික ප්‍රමාණයක් අද (3) උදෑසන සොයා ගෙන තිබේ.
COMMENTS
එකතුකරපුවා ගෙදර ගෙනියන්ඩ. නිකන්ම පිනට ලැබෙන දේවල්නේ.
බෝතල් එකතු කරගෙන හැන්දැවට වැනෙන, ඒ උනාට හැමදාම බුදුන් වදින, CCTV කැමරා එපා කියන
ඔයටික අරන් එන්න අවුරුද්දට
මෙය රේගු නිලධාරීන්ගේ කාමරයක යනුවෙන් නිවැරදි විය යුතුය.
මොව්න්ගේ 250ක් නම් රේගු නිලධාරීන්ගේ කාමරේ 25000ක් වත් ඇති. හැම රාජ්‍ය ආයතනයකම CC TV කැමරා සවි කල යුතුය. විශේෂයෙන්ම වරාය 2 වන දොරටුවේ රේගු නිලධාරී කුටිය තුල සහ පිටත.
මේ කාමරය තාවකාලිකව ගබඩාවකට දීලාද නොදනිමි.
ඔය ඊයේ පෙරේදා රේගුවේ මහත්තයෙක් කීවා හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා ලැබෙන වැටුපත් මදී කියලා. පිට රටවල ඉඳල ගේන බඩුවලට ගන්න සන්තෝසම්.
ඇයි මේ නිලධාරීන්ට අඩියක් ගහන්ඩ තහනම්ද...? කාගෙන්වත් අවසර ගන්ඩ ඕනෙද..?
මේක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. දේශීය කසිප්පු ව්‍යාපාරය වට්ටන්න කරකරපු වැඩක්. සමහර විට අහිංසක කුඩු මුදලාලිලාට එරෙහිව කරන දෙයක් වෙවෙන්නත් බැරි නෑ.
පොලෝසියට විතරද මගුල් ගෙවල් වලට ගිහින් බෝතල් එකතු කරන්න හොද.
රේගු, සුරා බදු, ආගමන විගමන මේ ඔක්කොම ආයතන ගැන හොදින් සොයා බැලිය යුතුයි.
අපි ලංකාවට එනකොට ගෙන්න පුළුවන් ලීටර දෙකයිනේ වැඩිපුර ගෙනාවම රේගුවෙන් ගන්නවනේ ඒවා තමියි ඔය ගෙදර ගෙනියාගන්න විදියක් නැතිව ඉන්න ඇති. එක්කෝ අවුරුද්දට එකපාරම ගෙනියන්න තියාගෙන හිටියවත්ද. සිසිටීවී දාන්න එපා කිව්වේ ඕක තමයි වහාම කැමරා සවි කරන්න
බෝතල් අනවසරයෙන් රටට ඇතුල් වෙන්න හදලා. අනවසරිකයින් ගණන වැඩි හින්ද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවලා පසුව මිරිහානට හෝ බුස්සට යවනතෙක්. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්.
කාට හරි කියන්න පුලුවන්ද ලංකාවේ හොරකම් නොකරන තැනක් ?
මම පැය භාගයක් පමණ කල්පනා කලත් රන්ජන් මහතාගේ ප්‍රශ්නයට පිළිතුරක් මට කල්පනා වෙන්නේ නැත. කොටින්ම කියනවනම් කනත්තේ මිනීවළවල් හාරලා මල මිනීවල තිබෙන ස්වර්ණාභරණ ගලවා ගන්නවා , හදිස්සි අනතුරක් වුනහම උදවු කරන්න ඇවිත් අනතුරට ලක්වුණා පුද්ගලයන්ගේ පසුම්බියට විදිනවා ,