(චමිල් රුපසිංහ)
උත්සව සමයේ අලවි කිරීම සඳහා වැලි මුවෙකු දඩයම් කර පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර පූජාපිටිය බොක්කාවල පහළ හිගුල ප්‍රදේශයේදි හසලක අඩවි ආරක්ෂක කාර්යාල නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ඉකිරියවත්ත කනදෙනියාවල පදිංචිකරුවන් වන අතර මෙම මස් අවුරුදු උත්සව සමයේදි අලවි කිරිම සදහා දඩයම් කරනු ලැබ ඇති බව වනඡීවි නිළධාරින් සැකකරනු ලබන බවද පවසයි.
සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි මරන ලද වැලි මුවෙකුගේ මස් සමග බෝර 12 ඩබල් බැරල් වර්ගයේ නිති විරෝධී ගිනි අවියක් හා ඡිව උණ්ඩයක් සමඟ විදුලි පන්දමක්ද අත් අඩංගුවට ගෙන ඇත.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.