(රංජන් කස්තුරි)
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර හෝ නායයාම් අවදානම් පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණයක් ගැනීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පාසල පවත්වාගෙන යාමේ නොහැකියාවක් පවතින්නේ නම් පළාත් හෝ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර විදුහල්පතිවරුන්ට තීරණයක් ගත හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd