IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අල්ලස් ගත් කොස්තාපල්ට ඇප

(නිමන්ති රණසිංහ)

රුපියල් 30000ක අල්ලසක් ලබාගත් බව කියන කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

ඔහුට එරෙහිව ඇති නඩුකරය ඉතා දුර්වල එකක් බැවින් නඩුකරයේ ඇති දුර්වලතාවය මත ඇප ලබාදෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

කැලි කසළ ඉවත් කිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු නොකර සිටීමට චීන සමාගමකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට පොලිස් මූලස්ථානයේ ඇති පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගැනීමට අදාළ කොස්තාපල්වරයා පොලිස් පරීක්ෂකගෙන් අල්ලස් ලබාගෙන ඇතැයි කියමින් නඩු පවරා ඇත.

කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු ලෙස සේවය කරන අභයසිංහ මුදියන්සේලාගේ නෝමන් අබේසිංහ යන සැකකරු එසේ ඇප මත මුදා හරිනු ලැබීය.
 



අදහස් (0)

අල්ලස් ගත් කොස්තාපල්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site