ඉන්දිකා රාමනායක
අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා පොලිස් නිලධාරීන් 13 දෙනකු ඊට අනුයුක්ත කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මේ පිරිස අතර කාන්තා පොලිස් සැරයන්වරියක්, පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් 10 දෙනකු ද වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd