(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත්ගම විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනකු එම උත්සහය අසාර්ථක වීම නිසා වෙඩි තබා පළාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
මේ හේතුවෙන් එහි බිත්තියකට හානි සිදුව ඇතැයි ද කොල්ලකරුවන් මුහුණු ආවරණය වන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැළඳ පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.