IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


‘අරුවක්කාරු කසල අංගනයට බාධා කරන්න එපා‘

(විනීතා එම් ගමගේ)

අරුවක්කාරු කසල අංගනය අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයක් වන බැවින් ඊට බාධා නොකරන්නැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටියි.

මෙතෙක් ආරම්භ කරන්නට සුදානම් වූ කසල කළමනාකරණ ව්‍යාපෘති සියල්ලටම පාහේ විරෝධතා ඇතිවූ  බවත් එවැනි තත්ත්වයක් අරුවක්කාරුවේ ඇති නොකරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) පැවති කසලවලින් විදුලිය උත්පාදනය කිරීමේ කෙරවලපිටියේ  බලාගාරයට මුල් ගල තැබීමේ උත්සවය අමතමිනි.

කැළිකසල ප්‍රතිචක්‍රිකරණය කරන්නන්ට මුල්‍ය අපහසුතා පැමිණියහොත් පරිසරය දූෂණය කරන්නන්ගෙන් යම් මුදලක් අයකිරීමේ යෝජනාවක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.



අදහස් (0)

‘අරුවක්කාරු කසල අංගනයට බාධා කරන්න එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site