හිරාන් ප්‍රියංකර ජයසිංහ
කොළඹ කුණු වනාතවිල්ලුව අරුවක්කාඩු ප්‍රදේශයේ පිහිටා ඇති සිමෙන්ති කම්හලේ වැඩ බිමේ වළවල් වලට බැහැර කිරිමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (9) උද්ඝෝෂණයක් ඇරඹුහ.
ඔවුහු මේ වන විට අරුවක්කාඩු කසල කළමනාකරණ ආයතනය වටලා විරෝධතාවයේ නිරත වෙති.




හිරාන් ප්‍රියංකර ජයසිංහ
කොළඹ කුණු වනාතවිල්ලුව අරුවක්කාඩු ප්‍රදේශයේ පිහිටා ඇති සිමෙන්ති කම්හලේ වැඩ බිමේ වළවල් වලට බැහැර කිරිමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (9) උද්ඝෝෂණයක් ඇරඹුහ.
ඔවුහු මේ වන විට අරුවක්කාඩු කසල කළමනාකරණ ආයතනය වටලා විරෝධතාවයේ නිරත වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ඔය ගමේ කාටවත් කොළඹට එන්න එපා කියන්න මොකද? කොළඹ කුණු ගොඩක් පිටින් ආපු අයගේ.
එහෙනම් කොහෙට දාන්න කියලද ඒ ගොල්ලෝ කියන්නේ.
මේ කුණු දාන තැනට පේන තෙක් මානයක ගෙයක් නෑ. කුණු අතහැරපු වලවල් වලට දාල උඩින් පස් දාල වහනවා . මිට වඩා මොනවා කරන්නද ?
මේක පිටිපස්සේ අනිවාර්යෙන්ම ඡන්දෙන් පැරදිච්ච දේශපාලකයෙක් ඇති, ඉන්න කට්ටිය දිහා බැලුවම කොයි ජාතියේද කියලා හිතාගන්න පුළුවන්...
බණ්ඩා, මේවා අප්පලගේ, සීයලගේ කාලේ ඉඳලා තියෙන ශුද්ධ ස්ථාන. එ්කට ඇයි උඹලගේ කුණු ජරාව ගෙනැල්ලා දාන්නේ..? අායේ මෙහෙට කුණු ගෙනාවොත්.. අප්පලත් අපේ කුණු උඹලගේ ගමට ගෙනැල්ලා දානවා.
මෙය සමාජීය ප්‍රශ්නයක්. ක්‍රමවත් ක්‍රමවේදයක් ඉතා ඉක්මනට ගෙන ආයුතු බව බලධාරීන්ට යෝජනා කරමි.
රත්නායක, කොළඹ කුණු දමන්නේ මේ ගමෙන් එන ගම්වැසියන් පමණද? ඒ අයට පමණක් කොළඹට එන්න එපා යැයි කීම සාධාරණ ද..?
කොළඹ කුණු මේ අයට බෙදලා දෙනවා වගේ මට පෙනෙන්නේ.
රටේම තිබෙන කුණුකන්දල් කොළඹට ගෙනෙන්නේ මේ ගම්වලින් කොළඹට එන මිනිස්සු. දැන් ඒගොල්ලෝ කොළඹ කුණු අරුවක්කාදුවට ගෙනෙන්න එපාලු. ඔය ගමේ නම ඇසුවේත් අදයි. කොළඹ වැසිකිලි ගාස්තුවත් 10 සිට 100 දක්වා වැඩිකළ යුතුයි