IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අරක්කු මිල ඉහළට

රංජන් කස්තුරි
 
දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන අරක්කු බෝතලයක මිල රුපියල් 30ත් හා 40ත් අතර මිලකින් ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් කටයුතු කර තිබේ.

 
දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන අරක්කුවලට ජාතිය ගොඩනැගීමේ බද්දක් පැනවීමට මීට මාසයකට පෙර ආණ්ඩුව කටයුතු කර තිබූ අතර එම නිසා අරක්කු මිල ඉහළ නැංවීමට සිදුවූ බවද නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.



අදහස් (13)

අරක්කු මිල ඉහළට

සනත් Wednesday, 08 August 2018 06:53 PM

ලෝකේ තියෙන එකම නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය අරක්කු විතරයි. ඒක බොන්නම කියලා තමයි හැම ආණ්ඩුවක්ම ව්‍යංගයෙන් අපිට කියන්නේ. හැබැයි ඉතින් අරක්කු ලාබෙට දුන්නොත් අනික් භයානක මත්ද්‍රව්‍ය භාවිතය ගොඩක් අඩුවෙයි.

:       1       0

rocky Thursday, 09 August 2018 01:21 AM

ස්වයන් රැකියාවක් වශයෙන් තමන් බොන අරක්කු ටික තමන්ම පෙරා ගත්තාම පුරස්නයක් නැහැනේ.

:       0       4

Bamunuarachchi Thursday, 09 August 2018 02:47 AM

අපිට ලැබෙන පැන්ෂන් එකට බදුගහලා එකේ හිතේ අමාරුව යන්න ටිකක් බීවම එකටත් බදුගහන තොපිට වගකියන්න කෙනෙක් නැවත මෙරට උපදීවා කියා පතමි.

:       1       1

Chamara Thursday, 09 August 2018 02:50 AM

ඒකනම් හොද දෙයක්! තව වැඩි කරන්න ඔය ජරාව.

:       0       0

nihal Thursday, 09 August 2018 02:50 AM

මහබැංකුව හොරා කාල දැන් මහජනයාට බදු ගහන නුගතුන්ගෙන් පිරි නොහැකියාවෙන් පෙලෙන හිඟන ආණ්ඩුව

:       0       0

Bamunuarachchi Thursday, 09 August 2018 02:54 AM

කොළඹ ප්‍රධාන පෙලේ ඉස්පිරිතාලයක හෘද රෝග අඩුකර ගැනීමට "ෆාන්ටාස්ටික් සෙවන්" නමින් උපදෙස් 7 එහි බිත්තියේ ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉන් එකක් තමයි දිනකට ඩ්‍රින්ක්ස් 2 ගන්න කියන එක. අපි ඒ උපදෙස පිළිපදින විට මුන් එකටත් බදු ගහනවා.

:       0       25

Bamunuarachchi Thursday, 09 August 2018 02:56 AM

මේ ජාතිය ගොඩගන්න පුළුවන් එකක් නොවෙයි. වල පල්ලට යන එකක්. තනියම යන්න එපා අනිකාත් ඇදගෙන පලයල්ලා.............

:       0       7

kalani Thursday, 09 August 2018 04:38 AM

ජාතිය ගොඩනැගීමේ බද්ද ජාතිය විනාශ කරන අරක්කු සමාගම්වලට ගෙවන්න බැරිද?

:       11       32

බණ්ඩාර Thursday, 09 August 2018 05:04 AM

අරක්කු මිළ වැඩි කර ජාතිය ගොඩ නගමු.!

:       0       37

පිටිගල මිලානෝ Thursday, 09 August 2018 08:12 AM

සමාජයක් සැදීමේ අපුරු බදු ක්‍රමයක්නේ? ගහන්නකෝ බයිට් වලටත් බද්දක්.

:       0       0

parakkrama Thursday, 09 August 2018 09:45 AM

බෝතලය රු. 40/- කින් වැඩිවෙන්නේ. එතකොට කාලක් රු. 10/-කින් වැඩිවෙන්නේ. අපට දුක මේසන් බාස්ලා, අත් උදව්කාරයෝ, වෙනත් කුලී වැඩ කරන්නන්, කුලී රියැදුරන් තම දෛනික වැටුප රු.100/-කින් වැඩිකිරීමයි. අරක්කු කාලේ ගානත් දස ගුණයකින් අල්ලන්නේ අපෙන්. හැම තරාතිරමේම වෙළෙන්දොත් ගොඩ. අන්තිමට ඒ බර පැටවෙන්නෙත් මාස් පඩිකාරයාගේ හා විශ්‍රාමිකයාගේ කරපිටයි.

:       0       2

කල්ප Thursday, 09 August 2018 01:13 PM

අරක්කු මිල වැඩිකළාම ගම් මට්ටමේ කසිප්පු නිෂ්පාදනය වැඩි වෙනවා.ඒවා පොලිසියෙන් අල්ලනවා. උසාවි ගියාම දඩ ගහනවා.එම දඩ මුදල් පලාත්පාලන ආයතන නඩත්තුවට යොදනවා.පලාත් පාලන ආයතන වල ආදායමෙන් වැඩි කොටසක් සුරාබදු ආදායම් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ

:       0       0

Bamunuarachchi Friday, 10 August 2018 04:33 AM

ජාතිය විනාස කොරන්නේ අරක්කු සමාගම් නොවෙයි. ලෝකයේ ඉස්තරම්ම විස්කි නිපදවන එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය වගේ රටවල් බොහොම දියුණුයි. ඒ රටවල ජාතිය විනාශවෙලා නැත ජාතිය විනාශ කොරන්නේ දෙසපාලුවෝයි. අරක්කුවල පාටවත් දන්නේ නැති අය අරක්කු සමාගම් ගැන කතා කොරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site