IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අයි.ඕ.සී ඩීසල් -පෙට්‍රල් මිල ඉහළ දමයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.


ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් ඉහළ ගොස් තිබේ.

ඉහළ දමා ඇත්තේ ඔක්ටේන් 92 පෙට්ට්‍රල් පමණක් බවද අයි.ඕ.සී. සේවකයෝ කියති. 



අදහස් (12)

අයි.ඕ.සී ඩීසල් -පෙට්‍රල් මිල ඉහළ දමයි

Raveendra Saturday, 24 March 2018 04:57 AM

කමෝන් "රනේ" පන්දුව උඩින්ම ඇදීගිය හතරේ සීමාව පසුකරමින්....

:       247       755

Soma dubayi Saturday, 24 March 2018 05:10 AM

ලෝක වෙළඳපළ බොර තෙල් මිල හොඳටම වැඩිවෙලා. රජයේ දක්ෂතාවය නිසා මෙතෙක් කල් අඩුමිලට දුන්නා. හරි නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 200ක් වත් වෙන්න ඕනේ.

:       1755       521

krishnathaSaturday, 24 March 2018 06:15 AM

අපි දන්නා තරමින් නම් මිල අඩු වුණා. ගණන් හිලව් ටිකත් කියන්නකෝ බලන්න. ඔයා චේතිය රජතුමාගේ යාළුවෙක්ද?

:       5       470

JanakaSaturday, 24 March 2018 10:04 AM

ඩුබායි නම දාලා ලංකාවේ ඉදන් එජාප එකට රෙදි නැතුව කඩේ යන වහල්ලු කියන්නේ මෙහෙම කට්ටියට වෙන්න ඇති නේද? මෙහෙම කට්ටිය හරි යන්නේ ඉතින් එක්කො සිකුරිටි නැත්තන් කම්කරු තමයි. ඕක නම් අපි නෙමෙයි කියන්නේ පක්ෂෙ කට්ටියම තමා...

:       69       520

NUwan Saturday, 24 March 2018 06:21 AM

රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය ඇතුළු අනිකුත් විදේශීය මුදල්වල අගය ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපළේ වාහන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.

:       1       166

Cisco Saturday, 24 March 2018 06:36 AM

සෝමා උදෙන්ම කඩේ යනවද?

:       22       133

samanSaturday, 24 March 2018 12:29 PM

සෝමා රෙදි නැතුවම කඩේ යනවා... විලි ලැජ්ජයි..

:       27       133

sunanda Saturday, 24 March 2018 07:14 AM

කොහෙද හොඳටම වැඩි වුනේ? බැරල් එක 150ට තිබුණු කාලෙත් ලීටරේ රු 150 නේද? බැරල් එක දැන් 55 - 57 - 59...

:       3       240

ජගත් ලියනගේ Saturday, 24 March 2018 01:35 PM

අනිත් කට්ටියත් ළඟදීම වැඩි කරාවී. ඔහොම යමුකෝ... ලෝක බැංකුව කියන විදියට වැඩ කරන්න එපැයි... නේද?

:       28       94

ධම්ම Saturday, 24 March 2018 02:26 PM

92 ගහන අය බංගවේවා! මම ගහන්නේ 95

:       43       0

PercySaturday, 24 March 2018 03:21 PM

95 කියලා තියෙන්නෙත් 92ම තමයි..

:       0       64

theshan Tuesday, 27 March 2018 02:48 AM

මේකට කරන්න ට්ය්න්නේ පුළුවන් තරම්, සංස්ථාවේ පිරවුම් හල වලින් තෙල් ගහන්න, ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන එවලින් ගහනවනම් තවත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site