(ආරියරත්න රණබාහු)
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 151ක් හා විපක්ෂව ඡන්ද 58ක් ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය විපක්ෂව ඡන්දය භාවිත කළ අතර දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය බාවිත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය පරාජය කරන්න බැරි අය .ආණ්ඩු පෙරලන්න කතාකරනවා...............