( නිමන්ති  රණසිංහ)


මහසොහෙන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන  28  වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

මහජන සාමය, ආගමික සංහිදියාව කඩ කිරීම යන චෝදනා මත මොහු ඊයේ  අත්අඩංගුවට  ගත්තේය.

මෙහි විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)